UK Registered Charity – 1155139
In response to the natural disaster that has affected our motherland, the Heathrow Athula Dassana International Buddhist Centre has launched a relief program to support our fellow citizens affected by the disaster. This program will be carried out in two phases.
අතුල දස්සන සහන යාත්‍රා
අප මාතෘ භූමිය මුහුණපෑ ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ අපගේම සහෝදර ජනතාවට පිළිසරණක් වනු වස් හීතෲ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සිදුකරන සහන වැඩපිළිවෙළ අදියර දෙකක් යටතේ සිදුකෙරේ.
Phase One
Providing exercise books and school supplies for 1,000 schoolchildren in the Welimada and Badulla areas.
The cost per child is £8.50, and you may make your contribution through the link below:
Donateපලමු අදියර
පාසල් දරුවන් 1000 ක් වෙනුවෙන් පොත්පත් හා පාසල් උපකරණ ලබාදීම ( වැලිමඩ හා බදුල්ල ප්‍රදේශවල ).
ඒ සඳහා එක් දරුවකුට වැයවන පවුම් 8.50 ක මුදල ඉහත ලින්ක් එක ඔස්සේ ඔබගේ පරිත්‍යාගය සිදුකල හැක.
DonatePhase Two
Providing clothing for people affected by the disaster. Please prepare your donations as instructed in the video and hand them over to the temple.
(Kindly note that we will only receive access to the storage facility from the 13th of this month onwards. Therefore, please bring your donated items after the 13th.)
If you wish to offer financial assistance for this phase, you may do so using the link below:
Donateදෙවන අදියර
අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඇඳුම් පැලඳුම් ලබාදීම.ඒ සඳහා ඔබගේ පරිත්‍යාග වීඩියෝවේ සඳහන් පරිදි සකසා විහාරස්ථානයට ගෙනවිත් භාරදෙන්න.
( මේ සඳහා ගබඩා සංකීර්ණය අප හට ලැබෙන්නේ මෙම මස 13 වනදායින් පසුව බැවින් බඩුබාහිරාදිය 13 වනදායින් පසුව ලබාදෙන මෙන් කාරුණිකව සිහිපත් කරමු )
ඒ සඳහා මූල්‍යමය ආධාර සිදු කිරීමට කැමති පිංවතුන් ඉහත ලින්ක් එක ඔස්සේ එම මුදල් ලබාදිය හැක.
DonateFor bank transactions
Sahana Disaster Relief Program
UK Registered Charity – 1155139
Account Name: ADMCBCC SAHANA
Account Number: 20385544
Sort Code: 60-11-18
For International transactions:
IBAN: GB59NWBK60111820385544
BIC: NWBKGB2L
For more information
07877 742297
07794 537118
