SINHALA NEW YEAR CELEBRATION 2023

The UK’s biggest Sinhala New Year Festival held on 15th April 2023 at London’s Hounslow Lambton School.

එක්සත් රාජධානියේ දැවැන්තම බක්මහ උළෙල 10වන වරටත් අප්‍රේල් මස 15 දින ලන්ඩන් හවුන්ස්ලෝ ලැම්ටන් පාසලේදී. උදෑසන 10.30 සිට සවස 8.30 දක්වා පැවැත්වුණි.